නිර්ඝාත දේශපාලන විද්‍යාව / (Sinhala)

(Nirghatha deshapalana vidyava)

සංක්ෂිප්තය: විද්‍යාර්ථීන්ගේ සිට ඉහළ මහාචාර්යවරුන් දක්වා ලෝකය පුරා වූ දේශපාලන විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ අවධානය සහ විචාරාත්මක අවලෝකනය සඳහා මේ කෘතිය ප්‍රධාන කොටම සම්පාදනය වී ඇත. දේශපාලන න්‍යාය සහ භාවිතාව තුළ ඝාතනය මනුෂ්‍ය පැවැත්මේ අනිවාර්ය කොන්දේසියක් වශයෙන් ව්‍යාප්තව භාර ගැනීමේ තත්වය වයස හෝ පාණ්ඩිත්‍යය සමග සම්බන්ධ නැති බව පෙනී යයි. මෙකී පිළිගැනීම ප්‍රශ්න කිරීමටත් , නිර්ඝාත ගෝලීය අනාගතයක් උදෙසා සිතීමේ සහ ක්‍රියාවේ ගල්පඩි තව දුරට ඉදිකරන්නටත් මගේ පාඨකයින් ඉදිරිපත් වනු ඇතැයි යන්න මගේ අපේක්ෂාවයි.

Download «Nonkilling Global Political Science (Sinhala)» [9.77 MB]


Genre: Translations